මා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්මි. අද ආරම්භ කල මෙම බ්ලොග් අඩවිය තුලින් මා සැමට වැදගත් වෛද්‍ය තොරතුරු, කවි සංකල්පනා මෙන්ම මා හට ලැබෙන අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට අදහස් කරම්. මා ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි පිළිබද ඔබගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment